රහස්‍යතා ප්‍රතිපත්තිය Privacy Policy
අවසන් යාවත්කාලීනය: 2026
කෙටියෙන්: අපි ඔබේ පුද්ගලික දත්ත එකතු කරන්නේ නැහැ, ගබඩා කරන්නේ නැහැ, විකුණන්නේත් නැහැ. ඔබ මේ අඩවියේ ටයිප් කරන Singlish text එක ඔක්කොම ඔබේම browser එකේ process වෙනවා.
1. අපි එකතු කරන දත්ත
මේ අඩවිය කිසිදු පුද්ගලික දත්තයක් එකතු කරන්නේ නැහැ. ඔබ ටයිප් කරන Singlish text එක හෝ සිංහල output එක කිසිම server එකකට යවන්නේ නැහැ, save කරන්නේ නැහැ, log කරන්නේ නැහැ. සියලුම පරිවර්තන ඔබේ device එකේම, browser එකේම (client-side JavaScript) සිදු වෙනවා.
2. LocalStorage
ඔබ තෝරන output font එක මතක තියාගන්න browser එකේ localStorage පාවිච්චි වෙනවා. මේක ඔබේ device එකේම ඉතුරු වෙනවා; අපට ඒකට ප්‍රවේශයක් නැහැ. ඔබේ browser history / cache එක clear කළොත් ඒකත් මැකෙනවා.
3. Cookies, Analytics, Tracking
අපි cookies පාවිච්චි කරන්නේ නැහැ, third-party analytics හෝ tracking scripts දාලා නැහැ. ඔබව track කරන වෙළඳ දැන්වීම් (ad networks) නැහැ.
4. Fonts සහ Files
මේ අඩවියේ තියෙන fonts සහ images ඔක්කොම මේම අඩවියෙන්ම (same origin) load වෙනවා — ඒවා third-party CDN එකකින් එන්නේ නැහැ.
5. බාහිර සබැඳි
මේ අඩවියේ තියෙන buttons හරහා අපේ අනිත් අඩවි වලට (tripitaka.suththa.org, suththa.org, nipunadhamma.org, dictionary.suththa.org) යන්න පුළුවන්. ඒ අඩවි වල ප්‍රතිපත්ති සඳහා වගකීම අපට නැහැ.
6. දරුවන්ගේ රහස්‍යතාව
දත්ත එකතු කිරීමක්ම සිදු නොවන නිසා දරුවන්ට ආරක්ෂිතයි. වයස අවුරුදු 13 ට අඩු දරුවන්ටත් බියකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්.
7. ප්‍රතිපත්තියේ වෙනස්කම්
මේ ප්‍රතිපත්තිය වෙනස් වුණොත් මේ පිටුව යාවත්කාලීන කරලා ඉහළින්ම දිනය දැම්මා. වෙනස්කම් බලන්න මේ පිටුව නැවත බලන්න.
8. අප හා සම්බන්ධ වීම
රහස්‍යතාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් nipunadhamma.org එකෙන් අප හා සම්බන්ධ වන්න.