Singlish & Sinhala Font
නිපුණධම්මNipunadhamma
Singlish ටයිප් කරන්න — සිංහල අකුරු live එකේ බලන්න. Unicode සහ legacy FM Sinhala fonts 16+ ක් preview කරලා, ඕනම font එකක් free download කරගන්න.
⚡Live Previewටයිප් කරන ගමන් අකුරු පේනවා
🔤16+ Sinhala FontsLegacy FM fonts bundle වෙලා
⬇Free Downloadඕනම font එකක් බාගන්න
SinglishInput
සිංහල
FM Abhaya
උදාහරණ:
Tip: ස්වර:
Font: output එකේ dropdown එකෙන් legacy FM font එකක් තෝරාගත්තොත් output එක ඒ font එකේ legacy encoding එකට පෙරලිලා ඒ font එකෙන්ම පේනවා (Word එකේ ඒ font එකෙන් පාවිච්චි කරන්න පුළුවන්). සියලුම fonts මේ project එකට bundle වෙලා (@font-face) — ඕන කෙනෙක්ට browser එකේම preview කරන්න පුළුවන්, "⬇ ... font" button එකෙන් දැන් selected කරලා තියෙන font එක download කරගන්නත් පුළුවන්.
a=අ aa=ආ A=ඇ Aa/AA=ඈ i=ඉ ii=ඊ u=උ uu=ඌ · e=එ ee=ඒ ai=ඓ o=ඔ oo=ඕ au=ඖ · R=ඍ Ru=ඎ · මහප්‍රාණ: kha=ඛ gha=ඝ chha=ඡ jha=ඣ thha=ථ dhha/Dha=ධ pha=ඵ bha=භ · th=ත dh=ද sha=ශ Sa=ෂ · සඤ්ඤක: zga/Gga=ඟ zda/Gda=ඬ zdha/Gdha=ඳ zka/Gka=ඤ zha/Gha=ඥ Ba=ඹ · kaH=කඃ kax=කං kaX=කඞ · kra=ක්‍ර kya=ක්‍ය · බුද්ධ = budhdhhaFont: output එකේ dropdown එකෙන් legacy FM font එකක් තෝරාගත්තොත් output එක ඒ font එකේ legacy encoding එකට පෙරලිලා ඒ font එකෙන්ම පේනවා (Word එකේ ඒ font එකෙන් පාවිච්චි කරන්න පුළුවන්). සියලුම fonts මේ project එකට bundle වෙලා (@font-face) — ඕන කෙනෙක්ට browser එකේම preview කරන්න පුළුවන්, "⬇ ... font" button එකෙන් දැන් selected කරලා තියෙන font එක download කරගන්නත් පුළුවන්.
Unicode mode එකේ output එක හැමදාම standard Unicode — ඕනම font එකකින් හරියට පේනවා. "Font file…" button එකෙන් ඕනම .ttf/.otf font file එකක් load කරලා preview කරන්නත් පුළුවන්.
කීබෝඩ් මැප් එක (Keyboard map)
ස්වර / Vowels
| Singlish | සිංහල |
|---|---|
| a / aa | අ / ආ |
| A / Aa (AA) | ඇ / ඈ |
| i / ii | ඉ / ඊ |
| u / uu | උ / ඌ |
| R / Ru | ඍ / ඎ |
| ai | ඓ |
| au / ou | ඖ |
| e / ee | එ / ඒ |
| o / oo | ඔ / ඕ |
| පදයක් මැදදී | සිංහල |
|---|---|
| ka / kaa | ක / කා |
| kA / kAa (kAA) | කැ / කෑ |
| ki / kii | කි / කී |
| ku / kuu | කු / කූ |
| ke / kee | කෙ / කේ |
| ko / koo | කො / කෝ |
| kai / kau | කෛ / කෞ |
| kru / kruu | කෘ / කෲ |
| kya / kra | ක්‍ය / ක්‍ර |
| kaH / kax / kaX | කඃ / කං / කඞ |
| x | ං — උදා: sixhala = සිංහල |
ව්‍යංජන / Consonants
| Singlish | ක | ඛ | ග | ඝ | ච | ඡ | ජ | ඣ |
|---|---|---|---|---|---|---|---|---|
| ka | kha | ga | gha | cha | chha | ja | jha | |
| Singlish | ට | ඨ | ඩ | ඪ | ත | ථ | ද | ධ |
| ta | Ta | da | Da | tha | thha | dha / qa | dhha / Dha | |
| Singlish | න | ණ | ප | ඵ | බ | භ | ම | ස |
| na | Na | pa | pha | ba | bha | ma | sa | |
| Singlish | ශ | ෂ | හ | ය | ර | ල | ළ | ව |
| sha | Sa / Sha | ha | ya | ra | la | La | wa / va | |
| Singlish | ෆ | ඟ | ඬ | ඳ | ඤ | ඥ | ඦ | ඹ |
| fa | zga / Gga | zda / Gda | zdha (zqa) / Gdha (Gqa) | zka / Gka | zha / Gha | zja / Gja | Ba | |
| Singlish | ඞ | ං | ඃ | ළු | ||||
| kaX | kax / kazn | kaH | Lu |
සංයුක්ත අකුරු / Ligatures
| Singlish | ර්ර | ර්ය | ය්ය | ක්‍ර | ක්‍ය |
|---|---|---|---|---|---|
| rra | rya | yya | kra | kya |
සෑම ව්‍යංජනයක්ම වචනයක් අවසානයේදී "්" (hal) සමඟ පේනවා — උදා: k = ක්, mama = මම, pasal = පසල්.
Windows App එක — OfflineDownload the App
Setup Installer
සාමාන්‍ය Windows program එකක් වගේ install වෙනවා — Start Menu & Desktop shortcut එක්ක.
⬇ Download Setup · 98 MBPortable
Install නොකරම run වෙනවා — USB එකේ දාගෙන ඕනම Windows 10/11 එකක use කරන්න.
⬇ Download Portable · 97 MBApp එක සම්පූර්ණයෙන්ම offline වැඩ කරනවා — internet එක ඕන නෑ, Sinhala fonts 16+ ඔක්කොම ඇතුළේම bundle වෙලා. Windows 10/11 · 64-bit. Mac හෝ ජංගම දුරකථන: website එකෙන්ම browser එකේ "Install app" button එකෙන් install කරගන්න (PWA) — ඒකත් offline වැඩ කරනවා.
අපේ වෙබ් අඩවිOur Websites